Site announcements

ලියාපදිංචිය සඳහා

ලියාපදිංචිය සඳහා

by Admin User -
Number of replies: 0

  අන්තර්ජාලය ඔස්සේ 6ශ්‍රේණියේ සිට 11ශ්‍රේණිය දක්වා නොමිලේ සිංහල මාධ්‍යයෙන් පමනක් ඉගැන්වීම් සිදු කිරීමට සැලසුම්කර ඇත. ආරම්භයේදී ගණිතය , විද්‍යාව සහ ජපන් භාෂාව පමණක් උගන්වන අතර කාලයත් සමග අනිකුත් විෂයන්ද පටන් ගැනීමට නියමිතය. සෑම ශිෂ්‍යයකුටම වෙන්වු වෙබ් පිටුවක් මගින් පාඩම්වල වීඩියෝ පරිශීලනයට අවකාශ ලැබෙන අතර පාඩම් වලට අදාල පැවරුම් ලබාගැනීමට සහ ඉදිරිපත් කිරීමට පුළුවනි. ලංකාවේ සහ විදේශයන්හි අධ්‍යාපනය ලද ඉංජීනේරු ක්ෂේත්‍රරයේ ප්‍රවීණයන් විසින් පාඨමාලාව මෙහෙයවයි. 

ලියාපදිංචිය සඳහා Create new account ක්ලික් කරන්න. නම, පාසල, ශ්‍රේණිය, දිස්ත්රික්කය සහ ඊ - මේල් ලිපිනය අනිවාර්යයෙන්ම ඇතුලත් කරන්න.

අපව ඇමතීමට අවශ්‍ය නම්  +818075531266 ට WhatsApp පණිවිඩයක් එවන්න

අපගේ ඊ - මේල් ලිපිනය  wistara@pasala.tokyo